අයවැය හමුවේ විපක්ෂයට මන්ත්රීවරු 12ක් අහිමිවෙයි
ලබන වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනය පිළිබඳ ඡන්ද විමසීමේ දී විපක්ෂයේ මන්ත්රීවරු 12 දෙනෙකු අහිමි වී තිබේ.
එයින් මන්ත්රීවරු 4 දෙනෙකු ඍජුව ම අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර, 8 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියෝය. මේ ආකාරයට ඡන්දය නොදී වැළකී සිටි මන්ත්රීවරු ඉදිරියේ දී කුමන දේශපාලන ස්ථාවරයක් ගනී දැයි විශ්ලේෂකයන්ගේ අවධානයට යොමු වී ඇත.
මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වී. රාධා ක්රිෂ්ණන් සහ ජීවන් තොණ්ඩමන් යන මන්ත්රීවරු අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් අය වෙති.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

