Latestදේශීය

22 උදාවන්නේ කුමණ අර්බුද රැසක් නිර්මාණය කරමින් ද?

පොදු විපක්ෂය ලෙස නම් කර තිබෙන සන්ධානයේ නුගේගොඩ රැලිය 21 වෙනිදා පැවැත්වීමෙන් පසුව විපක්ෂ දේශපාලනය තව දුරටත් අවුල් ජාලයක් වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙති.

එම විශ්ලේෂකයන්ට අනුව මේ වනවිටත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගයේ අභ්‍යන්තර බෙදීම් තව දුරටත් තීව්‍ර වන බවට සාධක මතු වී තිබේ. එමෙන් ම රැලියේ අසාර්ථකත්වයත් සමඟ නාමල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සන්ධානයේ බෙදීම් ද තීව්‍ර වෙන බව පෙන්වා දී තිබේ.

නිදහස් මතධාරීන් සහ, තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන යූටියුබ් නාලිකා මෙම රැළියෙන් පසුව 22 සිට විපක්ෂයට කුමක් සිදු වේ දැයි උපහාසයෙන් යුතුව කරුණු දක්වමින් සිටිති.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *