සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවයි
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඊයේ (17දා) ඉක්මවා ගොස් ඇත.
අද පස්වරු 1.30ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි යූ.එල්- 504 දරන ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් පැමිණි යුවළත් සමග මෙරට සංචාරක සීමාව මෙලෙස ලක්ෂ 20 සටහන් වූ අතර එම රෆායෙල් කැරොන්ට සහ ඔහුගේ බිරිඳ වන ක්ලෙයා චාලට් යන අයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු උණුසුම් පිළිගැනීමක් ද හිමිවුණි.
මොවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතරල සති දෙකක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතය.

@දිවයින
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

