ජාජබ අයවැයට පක්ෂ වූ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මඟපෙන්වීමට පටහැනිව ගොස් 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් 8දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.
පක්ෂයේ දැනුවත් කිරීම්, ලබාදී ඇති මඟ පෙන්වීම් සහ උපදෙස්වලට පටහැනිව මෙම පිරිස කටයුතු කර ඇති අතර, ඒ අනුව මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඒ පිළිබඳව වාර්තා කර අදාළ පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ සාමාජික ලැයිස්තුව පහතින් දැක්වේ.

@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

