දකුණ බස්නාහිර යා කළ බෙන්තර පාලම කඩාවැටේ
වසාදාමා තිබු බෙන්තර පැරණි පාලමේ දකුණු කොටස ඊයේ (26) රාත්රියේ කඩා වැටී තිබේ.
1902 දී පමණ ඉදිකර ඇති මෙම පාලම ගාලු පාරේ බස්නාහිර පළාත හා දකුණු පළාත යාකරන ප්රධාන ස්ථානයකි.
දැනට වසර කිහිපයකට පෙර පාලම අබලන් වී තිබූ බැවින් නව පාලමක් ඉදිකර පැරණි පාලම වසා දැමීමට එවකට සිටි රජය කටයුතු කර තිබුණි.
මෙම පැරණි පාලම බොහෝ සංචාරකයන් හා ඡායාරූප ශිල්පින් පසුගිය කාලයේ ඡායාරූපගත කිරීම් සඳහා භාවිත කරන්න වූ ස්ථානයකි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

