Latestදේශීය

කාලගුණය තවත් දරුණු වෙයි

මුළු දිවයිනම ආවරණය වන පරිදි බලපා තිබෙන කැලඹිලිකාරී කාලගුණික තත්වය ඉදිරි දින 2 තුළ තවත් වර්ධනය වන බවට අනතුරු ඇඟවීම් සිදු කර ඇත.

විශේෂයෙන් ම ගමනාගමන කටයුතුවල දී ද, නාය යාම් අනතුරු දන්වා ඇති ප්‍රදේශවල පදිංචිකරුවන්ට ද මේ පිළිබඳව දැඩි අවවාද නිකුත් කර තිබේ. එමෙන් ම, රට පුරා විහිදී යන ගංගා පද්ධතියේ ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින අතර, ගල් ඔය මහා ගංවතුර තත්වයකට වර්ධනය වී ඇත.

මෙම අනතුරු ඇඟවීම් පැහැදිලි කරන වීඩියෝවක් පහත දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *