Latestදේශීය

මෙය ජාතික ව්‍යසනයක් – මාධ්‍ය ගෞරවයට මුවාවී රට තවත් විනාශ කරන්න එපා

සමාජ මාධ්‍ය මෙන්ම සාම්ප්‍රදායික ධාරාවේ ප්‍රධාන මාධ්‍යද සැලැසුම්සහගතව කුමන්ත්‍රණකාරී ප්‍රචාර ගෙනයමින් සිටින අතර, ඒ පිළිබඳව වඩ වඩාත් අවධානයෙන් කටයුතු කිරීම අවධාරණය කර තිබේ.

ව්‍යාජ ප්‍රචාර පිළිබඳව විශේෂ අවධානයක් ඌව පළාත් ප්‍රධාන ලේකම්, අනුෂා ගෝකුල යොමු කර සිටින්නී ය. ගෙනයන ප්‍රචාරවල නරුම ස්වභාවය පිළිබඳව තහවුරු වන කරුණු රැසක් ප්‍රධාන ලේකම් හෙළි කර ඇත. පහත දැක්වෙන වීඩියෝව තුළින් ඒ බව පැහැදිලි වේ.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *