මාවිල්ආරු මුදාගැනීමේ මෙහෙයුම් සදහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදවයි
ගුවන් හමුදාවට අයත් Bell–412 හෙලිකොප්ටර් යානයක්, Jet Ranger (206) හෙලිකොප්ටර් යානයක් සහ KA 360ER ආවේක්ෂණ ගුවන් යානයක් සහ MI-17 හෙලිකොප්ටර් යානයක් අද (30) මාවිල්ආරු ප්‍රදේශයේ මුදා ගැනීම් සහ නිරීක්ෂණ මෙහෙයුම් සඳහා යොදවා ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

