යක්කල ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමයි
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස ගිලා බසිමින් ඇත .
එබැවින් තාවකාලිකව යක්කල -තිහාරිය අතර මාර්ගය වසා දැමීමට සිදුවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

