Latestදේශීය

ජනතාව බිලි දුන් තාත්තලා පුතාලා

දේශපාලන බලය යොදා ගනිමින් නීති විරෝධී ආකාරයට සිදු කළ මහා ව්‍යසනයක තොරතුරු රැසක් අම්බුළුවාව කන්ද සම්බන්ධයෙන් හෙළි කර තිබේ.

තරිදු ජයවර්ධන විසින් කළ විශේෂ හෙළිදරව්ව හරහා අම්බුළුවාව සම්බන්ධයෙන් ඇග කිලිපොලා යන කරුණු බොහොමයක් ජනතාවට අනාවරණය කර ඇත.

ඒ අනුව නාමල් රාජපක්ෂගේ සමීපතමයෙකු වන අනුරාධ ජයරත්න සහ ඔහුගේ පියා දි. මු. ජයරත්න මුල් වී සිදු කළ අපරාධයේ තරම පහත වීඩියෝවෙන් හෙළි කෙරේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *