Latestදේශීය

රවී කරුණානායක රනිල්ව සහ කබීර් හෂීම්ව හෙළිදරව් කරයි

බැඳුම්කර කොල්ලය සිදු කරන අවස්ථාව වනවිට තමන් මුදල් අමාත්‍යවරයා ලෙසින් සිටිය ද මහ බැංකුව රනිල් වික්‍රමසිංහ යටතේ පැවති බවත්, රජයේ වාණිජ බැංකු කබීර් හෂීම් යටතේ පැවති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඊයේ (03) පැවසීය.

මන්ත්‍රීවරයෙකු නගා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් පිළිබඳ පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය. රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *