Latestදේශීය

ලැබෙන ආධාරවලින් රට ගොඩ දැමිය හැකියි – වසන්ත අතුකෝරළ

ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන විදේශ ආධාර හා පරිත්‍යාග සැලසුම් සහගතව හොඳ දැක්මකින් යුතුව නිසි අයුරින් කළමනාකරණය කිරීමට රජය කටයුතු කළහොත් ඉතා කෙටි කාලයකින් රට නැවත ගොඩනැගිය හැකි බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට දහයකට පමණ පිරිසකට සහ කෘෂිකාර්මික හා කර්මාන්ත ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව සඳහන් කළ මහාචාර්යවරයා මෙම අවස්ථාවේ රටට ලැබෙන විදේශ ආධාර නිසි අයුරින් කළමනාකරණය කර නව දැක්මක් යටතේ රජය බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බව ද හෙතෙම කියයි. ආපදා තත්ත්වය නිසා මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වීමට ඉඩ ඇති බවත් මෙම අවස්ථාවේ රට නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා මෙකී ආපදා තත්ත්වය ආශිර්වාදයකට ගෙන කටයුතු කළ යුතුව ඇති බව ද හෙතෙම කියයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්යවරයා මෙසේද කීවේය.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *