Latestදේශීය

පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

පෙදරේරුවෙකුට මරණ තර්ජනය කිරීම සහ බියවැද්දීම යන කරුණු මත පොහොට්ටු පක්ෂයේ බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී පාලටුව විතාරනගේ සුජිත් හර්ෂණ නැමැත්තා සහ එම ප්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත්‍රී මද්දුම ලියනගේ සුභාෂන ප්‍රභාත් නැමැත්තා ගිනිඅවියක් සමග සපුගස්කන්ද පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන තිබේ.

පාලටුව විතාරනගේ සුජිත් හර්ෂණ නැමැත්තා අංක 253/22, ශාන්ති මාවත, මාකොල දකුණ,  මාකොල ලිපිනයේ පදිංචි කරුවෙකු වන අතර මද්දුම ලියනගේ සුභාෂන ප්‍රභාත් නැමැත්තා අංක 320/05, මාකොල දකුණ, මාකොල ලිපිනයේ පදිංචිකරුවෙකි.

ඔවුන් සන්කතයේ තිබි AK.L.X 565 දරණ GLOOK 19 GEN 5 වර්ගයේ 9×19 දරණ පිස්තොල අවි හා එම උණ්ඩ 09ක් හා අංක CAW 5489 දරණ BMW කාර්රථය අත්තඩංගුවට ගෙන ඇත.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *