යේමනයට සෞදි අරාබිය ගුවනින් බෝම්බ හෙළයි
යේමනයේ මුකල්ලා වරාය නගරයට සෞදි අරාබිය විසින් ප්‍රබල ගුවන් ප්‍රහාරයක් අද (30) අලුයම එල්ල කර ඇත.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්, යේමනයේ බෙදුම්වාදී කණ්ඩායම් වෙත අවි ආයුධ රැගත් නෞකා පැමිණි බවට ලද තොරතුරු මත මෙලෙස ගුවනින් බෝම්බ හෙළා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ එමිරේට්ස් හි සහාය ලබන දකුණු සංක්‍රාන්ති කවුන්සිලයේ බෙදුම්වාදී හමුදා අතර ආතතීන්හි නව උත්සන්න වීමක් බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

