Latestදේශීය

මුස්ලිම් කොන්ග්‍රස් නාගරික මන්ත්‍රීවරියගේ පක්ෂ සාමජිකත්වය අහිමි කිරීම අධිකරණය අත්හිටුවයි

කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළේ යැයි චෝදනා කරමින් කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරීගේ පක්ෂ සාමජිකත්වය අහිමි කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ දිසා අධිකරණය මෙම වාරණය නියෝගය නිකුත් කර ඇත්තේ අදාල මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවය.

@Lanks Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *