මුස්ලිම් කොන්ග්රස් නාගරික මන්ත්රීවරියගේ පක්ෂ සාමජිකත්වය අහිමි කිරීම අධිකරණය අත්හිටුවයි
කොළඹ මහ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ප්රකාශය කළේ යැයි චෝදනා කරමින් කොළඹ නාගරික මන්ත්රීනී සොහාරා බුහාරීගේ පක්ෂ සාමජිකත්වය අහිමි කරමින් ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය විසින් නිකුත් කර තිබෙන ලිපියක් ක්රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ දිසා අධිකරණය මෙම වාරණය නියෝගය නිකුත් කර ඇත්තේ අදාල මන්ත්රීවරිය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවය.
@Lanks Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

