ඉන්ධන මිල වෙනස මෙහෙමයි
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ආයතනය ඉන්ධන මිලවල සංශෝධනයක් සිදු කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.2 කින් අඩු වී රු.292/- ලෙස තිබේ. ඔටෝ ඩීසල් ලීටරයක්ද රු.2 කින් අඩු වී රු.277/- වෙයි. අනෙක් ඉන්ධන මිල වෙනස් වී නොමැත.
මෙම මිල සංශෝධන මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ. එම නිවේදනය පහත දැක් වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

