කඩදොර විහාරස්ථානය මතුවෙයි
දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් පහළ බැසීමත් සමග ජලාශය ඉදි කිරිමේදි යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මතු විමට පටන්ගෙන තිබෙයි.
එම විහාරස්ථානයේ බුදු පිළිමය ඇතුලු විහාරස්ථානයේ නටඹුන් මතු වීමත් සමග එම නටඹුන් දැක බලා ගැනීමට විශාල පිරිසක් දිනපතා කඩදොර විහාරස්ථානය අසළට පැමිණෙයි.
දිට්වා සුලි කුණාටුවෙන් පසු ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම පහළ බැසීමත් සමග ජලාශයේ රොන් මඩ සහ වැලි තම්පත් වී ඇති අතර ආකාරය දක්නට ලැබිණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

