Latestදේශීය

රාජපක්ෂලා කරපු අපරාධ වලින් ලලිත්-කුහන් සිද්ධිය එකක් විතරයි – ඉන්ද්‍රානන්ද ද සිල්වා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධාන කටයුතුවල නිරතව සිටියදී රාජපක්ෂ ආණ්ඩු සමයේ දී ලලිත් – කුහ්න් සහෝදරවරුන් පැහැරගෙන අතුරදන් කිරීමට එරෙහිව ගොනු කළ හබයාස් කොපුස් පෙත්සමට අදාළ මහේස්ත්‍රාත් විමර්ශනය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදි අද (06) දින විභාගයට ගන්නා ලදී.

ඒ සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා මාධ්‍යවෙත දැක්වූ අදහස්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *