ශ්‍රී ලංකාවෙන් ජයග්‍රාහී ඇරඹුමක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගනිමින් අයර්ලන්තයට එරෙහිව අද (8) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 164ක ඉලක්කයට පිළිතුරු ලෙස අයර්ලන්තයට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.
මෙම ජයත් විස්සයි20 තරග බිමේ අයර්ලන්තයට එරෙහි අපරාජිත බව තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
@අරුණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

