තිස්ස විතාරණ මියයයි
මෙරට ආණ්ඩු ගණනාවක ඇමති ධුර හෙබ වූ මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඔහු අද (13) උදෑසන කෝට්ටේ ප්රදේශයේ පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්රාප්ත වී ඇති බව වාර්තා වේ.
ලංකා සමසමාජ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ ඔහු මියයනවිට 91 වෙනි වියේ පසු වී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

