අකුණු වලින් ප්‍රවේශම් වන්න
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එබැවින් සිදුවිය හැකි ආපදා තත්ත්වයන් පාලනය කර ගැනිමට හා කළමනාකරණය කර ගැනීම සඳහා රජයේ සියළු ආරක්ෂක අංශ දැනුවත් කරමින් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

