Latestදේශීය

ජොන්ස්ටන් නැවතත් ඇතුළට

සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත්‍රයින් දෙදෙනා සහ තවත් සැකකරුවෙකු එළඹෙන මාර්තු 06වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

එමෙන්ම මෙම චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු එළඹෙන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කර ඇත.

මෙම සැකකරුවන් පිරිස ඊයේ (20) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *