Latestදේශීය

පොහොට්ටු සංවිධායකගේ මහාපරිමාණ ඉඩම් වංචාවක්… වසර 10ක සිරදඬුවම්…

ව්‍යාජ ඔප්පු 26ක් සකසා, අක්කර 03කට අධික ඉඩමක් විකුණා මුදල් වංචා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායක, පාර්ලිමේන්තු අපේක්ෂක නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු ඇතුළු දෙදෙනෙකුට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට හලාවත මහාධිකරණයෙන් නියෝග කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *