Latestදේශීය

මෛත්‍රී වික්‍රමසිංහ FCID යට එන්න සති දෙකක් ඉල්ලයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහට (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට නොහැකි බවට දැනුම් දී තිබේ.

ඒ අනුව, ඇය ප්‍රකාශයක් ලබාදීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා ඇති බවයි සඳහන් වේ.

මෛත්‍රී වික්‍රමසිංහට ලබාදුන් අදාළ කැඳවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 18 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබිණි.

ඇය මෙලෙස කැඳවා ඇත්හිතේ, ටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ නිල සංචාරයක් බව සඳහන් කරමින් 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල රජයේ මුදල් රුපියල් ලක්ෂ 166ක් අවභාවිතා කිරීමින් පුද්ගිලක විදේශ සංචාරයක නිරතවීම සම්බන්ධ සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහාය.

@Lanks Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *