Latestදේශීය

අද ඔත්තේ ඉරට්ටේ හැමෝටම ඉන්ධන

අද (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ වාහන සඳහා ඉන්ධන ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ ඊයේ (31) සහ අද (01) දෙදිනම ඔත්තේ දිනයන් වීම හේතුවෙන් මෙලෙස අද දිනයේ ඉරට්ටේ අංක යෙදෙන රථ වාහනවලට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *