Latestවිදේශීය

ගෝලීය අර්බුදයේ යථාර්ථය කුමක් ද?

ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කර තිබෙන යුද්ධයේ අරමුණ ඉරානය සතු තෙල් සම්පත බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, මෙම යුද්ධය දේශපාලන උපකරණයක් ලෙස යොදා ගනිමින් සිටින ආකාරය විද්වතුන් රැසක් පෙන්වා දී තිබේ.

මුළු ලෝකයේ ම රාජ්‍යයන් සතු ස්ථාවර වත්කම්වල වටිනාකම ඩොලර් ට්‍රිලියන 300 වන බව තක්සේරු කර ඇති අතර ලෝකය පුරා සංසරණය වෙන ඩොලර් මුදල් ඒකකයේ වටිනාකම ට්‍රිලියන 3,803ක් බව හෙළි කර තිබේ. මෙවැනි කරුණු රැසක් අන්තර්ගත වන සිරස රූපවාහිනී වැඩසටහන පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *