මහින්දගෙන් පිල්ලෙයාන්ට අවි 434ක් – පිල්ලෙයාන්ගේ වදකාගාරය පිළිබද සියලු තොරතුරු එළියට
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ පිල්ලෙයාන් ප්රමුඛ කල්ලියට භයානක යුද අවි ඇතුළු රජයේ අවි 434ක් ලබා දී ඇති බව අධිකරණයේ දී අනාවරණය වී ඇත.
මිලි මීටර් 40 RPG අවි 5ක්, මෝටාර් 5ක්, LMG අවි 13ක්, T56 අවි 362ක් ඇතුළු අවි රැසක් මේ අතර වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවකින් හෙළි වූ මෙම කරුණු පිළිබඳව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඉදිරිපත් කරන සවිස්තර වාර්තාවක් පහත වීඩියෝවෙන් දැක්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

