අද සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය ඇරඹේ
උතුරු දුම්රිය මාර්ගයේ යාපනය කන්කසන්තුරය දුම්රිය ධාවනය අද (09) සිට යළි ඇරඹීමට නියමිතය.
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මහව දක්වා සීමා වී තිබුණද, ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් මාර්ගය පිළිසකර කිරීම කඩිනම් කරමින් යළි දුම්රිය ගමන් ඇරඹීමේ කටයුතු කඩිනම් කෙරිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

