Latestදේශීය

අද සිට පෙට්‍රල් වාහනවලට QR ක්‍රමය නැහැ

උත්සව සමය හේතුවෙන් අද (11) සිට සතියක කාලයක් සඳහා පෙට්‍රල් වාහනවලට ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව සදහන් කරයි.

මෙම නිදහස් කිරීමේ කාලය අප්‍රේල් 18 වැනිදා දක්වා ක්‍රියාත්මක ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *