Latestදේශීය

ගිනි අවි සමග චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

ගිනි අවි, පතොරම් සහ අත්බෝම්බ සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (16) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහුට අයත් පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදීය.

ඒ අනුව, T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් ඔහු සන්තයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *