Latestදේශීය

පොදු විපක්ෂයෙන් 03ක් ඉවත් වෙයි

කොළඹ මහ නගර සභාවේ පොදු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක්, පොදු විපක්ෂයෙන් ඉවත්ව ස්වාධින වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රී ඉන්දික සංජීව, එම පක්ෂයේම මන්ත්‍රී සුනන්ද පතිරණ සහ ස්වාධීන කණ්ඩායම් 01 හි නායක හුසේන් මංසිල් මෙලෙස පොදු විපක්ෂයෙන් ඉවත්ව ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය අනුව උක්ත මන්ත්‍රීවරු තිදෙනා මින් ඉදිරියට පොදු විපක්ෂය සමග කටයුතු කරණු නොලැබේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *