Latestදේශීය

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න වරෙන්තු

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් මාතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, මාතර ‘බ්‍රවුන්ස් හිල්’ ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති නඩුව සඳහා පෙනී නොසියීම හේතුවෙනි.

එම නඩුව ඊයේ (22) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනූ ලැබූ අතර ඒ සඳහා හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පෙනී සිට නැත.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *