Latestදේශීය

හර්ෂණ ඇමතිට ගෙන ආ විශ්වාස භංගය පරාදයි

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද116 කින් පරාජයට පත්විය.

එහිදී අදාළ විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 152 ක් හිමිවූ අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 36 ක් පමණි.

ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 116 කින් පරාජයට පත්විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *