සාගර කාරියවසම් අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පොලිස්පති ඉලක්ක කර සිදු කළ මහ මග ගල් ගසා මරා දමනු ඇති බවට වන ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (10) පැමිණි අවස්ථාවේදීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

