Latestදේශීය

ශිරන්තිට ඇප – රට යන්න බැහැ

හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඇය අත්අඩංගුවට ගෙන තිබූ අතර, අධිකරණ නියෝගය අනුව ඇය ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇත.

මේ අතර, ශිරන්ති රාජපක්ෂට විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *