දේශීය කොවිඩ් ආසාදිත මවක් නිවුන් දරුවන් සිව් දෙනෙක් බිහි කරයි December 17, 2020 admin කොවිඩ් වෛරසයට ගොදුරු වූ ගැබිනි මවක් කොළඹ සොයිසා කාන්තා රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් සිදු කර ඇති බව වාර්තා වේ. Please follow and like us: Related