දේශීය තවත් ආසාදිතයින් 7,487ක් සුවය ලබයි October 28, 2021October 28, 2021 cmn කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 7,487 දෙනෙකු අද (28) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 511,863ක් දක්වා ඉහළ ගොස් තිබේ. Please follow and like us: Related