දේශීය තවත් ආසාදිතයින් 317ක් සුවය ලබයි October 31, 2021October 31, 2021 cmn කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 317 දෙනෙකු අද (31) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 512,798ක් දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Related