දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපය තුළ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපය තුළ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතන බව කාලගුණ
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපය තුළ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතන බව කාලගුණ
Read Moreලොව පුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වෛරසය ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89,175 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ
Read Moreකොවිඩ් මරණ ලැයිස්තුවට තවත් එක් කොවිඩ් මරණයක් ඊයේ (18) එක් විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි
Read Moreඅද(18) නොර්වුඩ් ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. ඒ,එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ඇතුළු පස් දෙනෙකු
Read Moreඅද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ
Read Moreඊයේ (17) නව වෛරස ආසාදිතයින් 322 දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88,862 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreමෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් මරණ 03ක් ඊයේ (17) එක් විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 70 හා 72 හැවිරිදි පිරිමි
Read Moreඑළඹෙන 22 වන දා දිප ව්‍යාප්ත වර්ජනයක නිරතවන බව දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය දන්වා ඇත. ඒ M B B S
Read Moreදුම්රිය එන්ජින් රියැදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (17) දහවල් තාවකාලිකව අත්හිටුවා ඇත. ආසාධාරණ විනය ක්‍රියාමාර්ගවලට විරෝධය පළ
Read Moreකොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 354 දෙනෙකු අද (17) පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටවගොස් ඇත. ඒ අනුව වෛරසය ආසාදිතයන වී
Read More