පළාත් කිහිපයකට අදත් වැසි
අද (12) සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි
Read More
අද (12) සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 1.00 න් පමණ පසු තැනින් තැන වැසි
Read Moreගෝලීය කොවිඩ් වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,989 ක් වේ. වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 83,561 ක් දෙනෙක්
Read Moreඊයේ (11) තවත් කොවිඩ් මරණ 05 ක් මෙරටින් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 56,63,80 වියේ පසු වූ කාන්තාවන්
Read Moreඉන්දුනීසියාවේ ජාවා දූපතේ දුෂ්කර මාර්ගයකින් බස් රථයක් පහළට ඇදවැටී පුද්ගලයින් 27 දෙනෙකුට ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර
Read Moreමේ වන විට බන්ධනාගාර ගත කර සිටින රන්ජන් රාමනායක මහතා බැලීමට පැමිණි අමුත්තෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ වරදට අද (11)
Read Moreනීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රුපියල් මිලියන 42කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ
Read Moreකොවිඩ් වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 351 දෙනෙක් අද (11) පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන්
Read Moreනාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේ දී දුම්රිය එන්ජිමක් පීලි පැනීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා පැමිණ ඇති බව
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ඊයේ(10) නෝර්ත් සවුන්ඩ් ජාත්‍යන්තර ක්‍රිකට්
Read Moreමේ අතර මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, මහා ශිවරාත්‍රී දින
Read More