තවත් කොවිඩ් මරණ 10 ක්
ඊයේ තවත් කොවිඩ් මරණ 10 ක් මෙරටින් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් හත්දෙදෙනෙකි.
Read More
ඊයේ තවත් කොවිඩ් මරණ 10 ක් මෙරටින් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් හත්දෙදෙනෙකි.
Read Moreදුම්රිය පීලි පැනීමක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ නාවලපිටිය සහ ඉගුරුඔය
Read Moreකුවේට් රාජ්‍ය වෙත එරට පුරවැසියන් හැර වෙනත් පුද්ගලයින්ට ඇතුළු වීම සඳහා පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ. විදෙස් මාධ්‍ය
Read Moreතවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 843 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැර හා පීඩා වලට ලක් වී යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට
Read Moreමිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී බෝර 12 ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සතුව තිබී බෝර 12
Read Moreඅප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ ත්‍රස්ත පුහුණු පන්ති සඳහා කාන්තාවන් 15 දෙනෙකු සහභාගි වී ඇති බවට අනාවරණය වී තිබේ.
Read Moreමන්නාරම කාර්සල් සහ තාවුල්පාඩු වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකින් කේරළ ගංජා සහ වියළි කහ තොගයක්
Read Moreයාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන
Read Moreකුකුළන්ගෙන් මිනිසුන්ට බෝවන නව කුරුළු උණ වෛරසයක් පළමුවරට රුසියාවෙන් හමු වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ H5N8 නමැති එම වෛරසය
Read More