විදේශීය

Latestවිදේශීය

ඉන්දියාවේ ධනවත්ම නළුවා ශාරුක් ඛාන්

ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබේ. එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය

Read More
Latestවිදේශීය

පකිස්ථානයේ වායු දූෂණය අසාමාන්‍ය ලෙස ඉහළට

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර සහ තදාසන්න පළාත්වල ජලය කාර්මික අපද්‍රව්‍ය, කෘෂිකාර්මික අපද්‍රව්‍ය හා පිරිපහදු නොකළ ගෘහස්ථ අපද්‍රව්‍ය ඇතුළු විවිධ ආකාරයෙන් දූෂණය

Read More
Latestවිදේශීය

ඇමරිකාවේ විරෝධයට අභියෝග කරමින් පුටින් වියට්නාමයට

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ආසියානු සංචාරයේ දෙවැනි හා අවසන් අදියර ලෙස වියට්නාම සංචාරය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More
Latestවිදේශීය

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී හමුදාව කැනඩාවේ ත්‍රස්තවාදී ලැයිස්තුවට

වසර කිහිපයක සිට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සහ ඉරාන හිතවාදී සමාජ ක්‍රියාකාරී කණ්ඩායම්වලින් එල්ලවූ බලපෑම්වලට අවනත වෙමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී හමුදාව

Read More
Latestවිදේශීය

ෆයිසර් එන්නතට නඩු

කොවිඩ්  වයි­ර­ස­යට එරෙ­හිව නිෂ්පා­ද­නය කළ ෆයි­සර් එන්න­ත්ක­ර­ණ­යෙන් සිදු­වන අතුරු ආබාධ සහ  අව­දා­නම සඟවා ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර­මින් එම ප්‍රාන්තයේ පාරි­භෝ­ගික 

Read More
Latestවිදේශීය

බොලිවුඩ් ගායිකා අල්කා යාග්නික්ට දුර්ලභ ශ්‍රවණාබාධයක්

බොලි­වුඩ්  සින­මාවේ අති­ශය ජන­ප්‍රිය පසු­බිම් ගායි­කා­වක වන අල්කා යාග්නික්ට දුර්ලභ  වර්ගයේ ශ්‍රව­ණා­බා­ධ­යක් වැලඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා  සංචා­ර­ය­කින්

Read More
Latestවිදේශීය

ඉන්දියාවේ පළමු බහුජාතික ගුවන් අභ්‍යාසය අගෝස්තු මාසයේදී 

මේ  වසර අග­භා­ග­යේදී ඉන්දීය ගුවන් හමු­දාව එරට පළ­මු­ව­රට බහු­ජා­තික ගුවන් අභ්‍යා­ස­යක්  සිදු කිරී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  අමෙ­රි­කාව,

Read More
Latestවිදේශීය

නෙතන්යාහු යුද කැබිනෙට්ටුව විසුරුවයි

ඊශ්‍රායලයේ විපක්ෂ නායක බෙනී ගාන්ට්ස් සහ ඔහුගේ හිතවාදියකු වන ගාඩි අයිසෙන්කොට් ඉල්ලා අස්වීමෙන් පසු ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව විසුරුවා හැරීමට අගමැති

Read More
Latestවිදේශීය

ඉතා භයානක බැක්ටීරියාවක් ජපානයේ – රෝගීන් 1000 ඉක්මවයි

මිනිස් සිරුරේ මාංශපේෂීන් දිය කර හරින ඉතා භයානක බැක්ටීරියාවක් පිළිබඳව ජපානයේන් වාර්තා වේ. ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock

Read More