ඇමරිකාවේ දැඩි දුෂ්කරතා මධ්‍ය යේ වුවද කියුබාව අසාර්ථක රාජ්‍යයක් කිරීමට ඉඩ දෙන්නේ නැහැ – මිගෙල් ඩියාස් කැනෙල්
කියුබාවට එරෙහිව එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරන නවතම පීඩන සහ සීමාකරන පියවර හමුවේ රට මුහුණ දෙන දැඩි තත්ත්වය පිළිබඳව කියුබානු
Read More
කියුබාවට එරෙහිව එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරන නවතම පීඩන සහ සීමාකරන පියවර හමුවේ රට මුහුණ දෙන දැඩි තත්ත්වය පිළිබඳව කියුබානු
Read Moreඅමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට බලපෑ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ ජනවාරි මාස අග සිට
Read Moreලෙබනනයේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. උතුරු ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ සිදුවූ මෙම
Read Moreජපාන අගමැතිනි සනයි තකයිචිගේ නායකත්වයෙන් යුත් ජපාන පාලක පක්ෂය මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය
Read Moreජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිතව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙවර මැතිවරණය සඳහා ජපානයේ මිලියන 103කට අධික
Read Moreචීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ (04) රාත්‍රියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ දුරකථන සංවාදයකට එක් විය. චීන-ඇමරිකානු සබඳතාව සඳහා
Read Moreගාසා තීරයට ඊයේ [31] එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යයමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා මහතා අනතුරු අඟවා තිබේ.
Read Moreනැගෙනහිර කොංගෝවේ පතලක් කඩාවැටී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පුද්ගයින් 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වේ. මෙම ප්‍රදේශය කැරලිකරුවන් විසින්
Read More(සමන් මුදුන්කොටුවගේ) වෙනිසියුලාවේ තෙල් අපනයනය පෞද්ගලික අංශයට? “ට්‍රම්ප්ගේ නියෝග වලට වෙනිසුවෙලාව නටන්න සුදානම් නෑ ” යයි වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිනි
Read More