“දක්ෂිණාංශික ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම” – අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (9 කොටස)
අසූව දශකය වනවිට ලෝකයේ සිදු වූ සංකීර්ණ දේශපාලන වෙනස්කම් සලකුණු කිරීමේ ප්‍රවාදයක් ලෙස ‘ජනප්‍රියවාදය’ නම් සංකල්පය දේශපාලන න්‍යායට එකතු විය.
Read More
අසූව දශකය වනවිට ලෝකයේ සිදු වූ සංකීර්ණ දේශපාලන වෙනස්කම් සලකුණු කිරීමේ ප්‍රවාදයක් ලෙස ‘ජනප්‍රියවාදය’ නම් සංකල්පය දේශපාලන න්‍යායට එකතු විය.
Read Moreථේර ගාථාවක තියෙනව මෙහෙම – අහස දම්පාට වී වැහිබර වු කල ඒ අහස මැදින් පිසාසරන සුදුපාට කොක්කුන් රැල මාගේ සිත්
Read Moreඅවම වශයෙන් අවසන් දශක හතරක පමණ ලංකාවේ සියලු සංස්කෘතික පිරිහීම්, සදාචාර අර්බුද, ආගමික අර්බුද, විරැකියාව ආදී සියලු දේශපාලන අස්ථාවරත්වයන්හි අවසන්
Read More‘භූ දේශපාලනය’ නම් යෙදුමට අදාල මාතෘකාව සරළමතිකව ජනප්‍රිය ලිබරල් දේශපාලනය තුළ නම් කෙරෙන්නේ ‘අන්තර්ජාතික සබදතා’ හෝ ‘ජාත්‍යන්තර, විදේශ සබදතා කළමනාකරණය’
Read Moreලංකාවේ ‘මැයි’ මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට
Read Moreආර්ථිකය යනු මිනිසුන් ගොඩනැගූ ප්රපංචයක් වුව ද ආර්ථිකයට මිනිස් මැදිහත් වීමෙන් ස්වායක්ත සංකීර්ණ පැවැත්මක් ද ඇත. එය කිසිවෙකුටත් පූර්ණ පාලනයක්
Read Moreඅප්‍රේල් නැගිටීම් නිර්ප්‍රභූද? අප්‍රේල් නැගිටීම්වලට මසකට පෙර පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර පිපිරීම සමග එහි ජනප්‍රිය දේශපාලන ප්‍රකාශකයෙක්
Read Moreඅප්‍රේල් නැගිටීම් ගැන කතාබස්වලදී බොහෝදෙනා වටිනාකමක් දෙන අදහසක් වන්නේ ‘අප නොදැන සිදුවිය හැකි නොදන්නා සිදුවීම’ යි. “අපි නොහිතන දෙයක් වෙන්න
Read Moreගෝටා ගෝ ගමේ අරාජිකවාදය ගැන ‘දෘෂ්ටිවාදය’ යන දේශපාලන සංකල්පයෙන් මුල්කාලීනව අදහස් වූයේ ‘ මිනිසුන්ගේ අදහස් පද්ධති විධිමත්ව අධ්‍යායනය’ කිරීමයි. නමුත්
Read Moreමහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස සේවය කල ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජවර්ධන ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට මාර්තු 21 දින තීරු ලිපියක්
Read More