හෙට පාර්ලිමේන්තුවට පැමිණිය යුතු ආකාරය මෙයයි
දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා පෙ.ව 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සියලු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි. ලබන 21
Read Moreදසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා පෙ.ව 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සියලු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි. ලබන 21
Read Moreනව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක
Read Moreමහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජයපාල අද (19) බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී වැඩ භාරගෙන තිබේ.
Read Moreනව රජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (19) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී එම අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කර
Read Moreවිපක්ෂයක ප්‍රධාන වගකීම වන්නේ ආණ්ඩුව බොරුවට වර්ණනා කිරීම වෙනුවට සාධනීය විවේචන ඉදිරිපත් කිරීම බවත්, වත්මන් පාර්ලිමේන්තුව තමන් නියෝජනය නොකලද විපක්ෂයේ
Read Moreවිශ්වවිද්‍යාලවල විවිධ ක්ෂෙත්‍රවල අධ්‍යයන කටයුතු සිදු කරන ලද මහාචාර්යවරු පස් දෙනකු ජාතික ජන බලවේගයේ කැබිනට් මණ්ඩලයට ඇතුළත්ව සිටිති. මහාචාර්ය චන්දන
Read Moreනව රජයට වැඩ කටයුතු කරගෙන යාම සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ගාල්ල හබරදූව
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු
Read Moreජනතාව බලාපොරොත්තු වූ සියලු දේ ඉටු කිරීමට සූදානම් බව වෙළද වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන්
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට යන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
Read More