Latest

Latestවිදේශීය

යුධ බලවතාගේ ප්‍රධාන ආධර කරුවෙක් ඇමරිකාවේදීම ඝාතනය කරයි

කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබේ. විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර ඔහුට මෙම වෙඩි ප්‍රහාරය

Read More
Latestදේශීය

බැකෝ සමන්, තැඹිලි ළහිරු රදවාගෙන ප්‍රශ්ණ කරයි

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන

Read More
Latestදේශීය

හිටපු ජනපති හිමිකම් අවලංගු කිරීම ව්‍යවස්ථාවට අනුකූලයි

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමයනය කර ඇතැයි

Read More
Latestවිදේශීය

ගාසා තීරය ස්වාධීන පලස්තීන රාජ්‍යයට නම් සටන් විරාමයට සූදානම් – හමාස් සංවිධානය කියයි

ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරීමේ සටන් විරාම ගිවි­සු­ම­කට එළැ­ඹීම සඳහා වහාම සාකච්ඡා පැවැ­ත්වී­මට සූදා­නම් බව හමාස් සංවි­ධා­නය ප්‍රකාශ කර ඇතැයි

Read More
Latestවිදේශීය

විරෝධතාකරුවන් නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිනි තබයි

නේපාලයේ විරෝධතාකරුවන් විසින් අද එරට කත්මණ්ඩු නුවර පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණයටද ගිනි තබා ඇති බව වාර්තා වේ. මීට අමතරව විරෝධතාකරුවන් විසින් පාර්ලිමේන්තු

Read More
Latestදේශීය

අයිස් නිෂ්පාදන කම්හල් දෙකක් සොයාගනී

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක පාතාල කල්ලිය නුවරඑළිය සහ කඳාන ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා දෙකක් ස්ථාපිත කර තිබූ බව

Read More
Latestදේශීය

රාජිතට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත්

Read More
Latestවිදේශීය

සහනාධාර යාත්‍රා 20ක් සමගින් ග්‍රේටා තුන්බර්ග් යළි ගාසා තීරයට

ලෝක ප්‍රකට ස්වීඩන් දේශ­ගු­ණික ක්‍රියා­කා­රි­නිය ග්‍රේටා තුන්බර්ග් ගාසා තීරයේ අව­තැ­න්වූ­වන්ට සහ­නා­ධාර තොග­යක් රැගෙන ෆ්ලෝටිලා සංවි­ධා­නය මෙහෙ­ය­වනු ලබන නෞකා­ව­කින් යළි ගාසා

Read More
Latestවිදේශීය

විෂ බිම්මල් ඝාතනයට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

ලොව විෂ සහිතම බිම්මල් සමඟ දිවා ආහාරයක් සකසා අමුත්තන් සිව්දෙනෙකුට ලබා දී එයින් තිදෙනෙකු ඝාතනය කිරීම සහ අනෙක් පුද්ගලයාව ඝාතනයට

Read More