දේශීය

Latestදේශීය

පද්මේ එක්ක සම්බන්ධතා පැවැත්වූ පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ

Read More
Latestදේශීය

බැකෝ සමන්, තැඹිලි ළහිරු රදවාගෙන ප්‍රශ්ණ කරයි

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන

Read More
Latestදේශීය

හිටපු ජනපති හිමිකම් අවලංගු කිරීම ව්‍යවස්ථාවට අනුකූලයි

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමයනය කර ඇතැයි

Read More
Latestදේශීය

අයිස් නිෂ්පාදන කම්හල් දෙකක් සොයාගනී

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක පාතාල කල්ලිය නුවරඑළිය සහ කඳාන ප්‍රදේශවල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා දෙකක් ස්ථාපිත කර තිබූ බව

Read More
Latestදේශීය

රාජිතට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත්

Read More
Latestදේශීය

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියල්ලන්ම අත්අඩංගුවට ගන්න – මිද්දෙණිය ජනතා උද්ඝෝෂණය

මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ ‍ මත් උව­දුර ඉවත් කරන ලෙස ඉල්ලා මිද්දෙ­ණිය බස් නැව­තු­ම්පොළ ඉදි­රි­පි­ටදී ප්‍රදේ­ශ­වා­සීහු පිරි­සක් ඊයේ (08) පෙර­ව­රුවේ උද්ඝෝ­ෂ­ණ­යක් පැවැ­ත්වූහ.

Read More
Latestදේශීය

ඇල්ල අනතුර රියදුරුගේ නොසැලකිල්ලෙන් – පොලීසිය කියයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවු රිය අනතුර රියදුරුගේ නොසැළකිල්ල හේතුවෙන් සිදුව ඇති බව රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික

Read More
Latestදේශීය

ලංසාට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇප මත මුදා හැර තිබේ. 2006 වසරේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව කොච්චිඩේ

Read More
Latestදේශීය

ආගමයි පාර්ලිමේන්තුවයි අන්තීම තුරුම්පුවයි

අටවන ජනාධිපති ලෙසින් පත් කර ගත් රනිල් වික්‍රමසිංහ ඔහුගේ දේශපාලන ජීවිතයේ අවසන් තුරුම්පු ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

Read More