නිරිත දිග චීනයේ සිචුආන් ප්‍රාන්තයේ මෑතකදී විවෘත කළ, මීටර 758ක් දිග හොංකි පාලමේ කොටසක් කඩා වැටෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා
කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව ඊයේ (11) දෘෂ්‍යාබාධිත ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවති පාගමනකට සහභාගී විය.
කාන්තා එක්දින ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට අති දැවැන්ත ත්‍යාග මුදලක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ලෝක ප්‍රකට අම්මා නවකතාව ඇතුළු සාහිත්‍ය කෘති රැසක් රචනා කළ මක්සිම් ගෝර්කි පිළිබඳව වැදගත් කරුණු රැසක් ඇතුළත් වීඩියෝවක් නිකුත් කර