දේශීය

නවතම ලෝක බැංකු වර්ගීකරණයෙන් ශ්‍රී ලංකාව පහතට – පහළ මැදි ආදායම් ලබන රටක් බවට නම් කෙරේ.

 පහළ ආදායම්, පහළ මැදි ආදායම්, ඉහළ මැදි ආදායම් සහ ඉහළ ආදායම් ලබන රටවල් ලෙස කාණ්ඩ 4 කට සෑම වසරකම ජූලි 01 දින සියලු රටවල් මෙලෙස වර්ගීකරණයට ලක්කිරීමට ලෝක බැංකුව ක්‍රියාකරයි.

2019 වසරේ ජුලි මාසයේ සිදුවු වර්ගිකරණයට අනුව ශ්‍රි ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කෙරුණු අතර ඉන් වසරකට පසු නවතම වර්ගීකරණය හරහා මෙලෙස පහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම්කර තිබේ.

වර්ගීකරණයට අනුව පෙර වසරට සාපේක්ෂව අවම කාණ්ඩයකට ගමන් කරන රටවල් තුනක් හඳුනාගත හැකි අතර ශ්‍රි ලංකාවට අමතරව ඇල්ජීරියාව සහ සුඩානය එම කාණ්ඩයට ඇතුලත්ව ඇත.

සම්පුර්ණ වාර්තාව කියවීමට……. https://blogs.worldbank.org/opendata/new-world-bank-country-classifications-income-level-2020-2021

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?